- වෑල්ඩින් කිරීමේ යන්ත්‍ර
- ටයර් කර්මාන්ත කරුවන්ගේ සහ තීන්ත පින්තාරු කරන්නන්ගේ කම්පෙෂර් යන්ත්‍ර
- ඉහළ ඇම්පියර් ප්‍රමාණයක් ගන්නා, ව්‍යාපාරික ස්තාන වල භාවිතා වන ,අදි ශීතකරන සහ වායු සමීකරණ යන්ත්‍ර වැනි උපකරණ. (එවැනි යන්ත්‍ර සදහා කාර්මික වර්ගයේ (Industrial Type) අධි බලැති සැපයුම් යොදා ගන්නා ලෙස දන්වමු.)
මෙහි ඇති සම්බන්ධක (Connectors) ඔබගේ විදුලි උපකරනයට අවශ්‍ය බලය නිසි ලෙස ලබා දීම සඳහා, තද බාවයෙන් නිම කර ඇත. (Not Loose connection).
මෙම උපකරණ භාවිතයෙන් පසු නිශ්පාදන ගුණාත්මකභාවය පිළිබඳ අගය කරන ලද හිතවත් පාරිභෝගික ජනතාව වෙත අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමු.
SUNCO නිශ්පාදන භාවිතයට පෙර වැඩිදුර තොරතුරු සදහා අප වෙත පණිවිඩයක් තබන්න . ස්තුති .
Special Notice about SUNCO Wire Cord.
SUNCO wire cords are specially designed for home and office electrical appliances. Please do not use these items for your high-capacity industrial equipment.
E.g.
- Welding machines
- Compressors of tire manufacturers and paint painters
- Appliances that draw high amperage, such as refrigerators and air conditioners, used in commercial premises (It is advised to use industrial-type high-powered supplies for such machines)
High Engineering Material Included In Covering (No Loose Connections)
- Rated Voltage: 250V AC
- Rated Current: 5A
- Colour: White
- Brass Terminal Plug Top (Round Pin Type-5A)
- Indoor use
- Flame resistant materials
IDEAL FOR –
- POWER TOOLS
- OFFICE EQUIPMENT
- COMPUTER EQUIPMENT
- HOME ELECTRICAL & ELECTRONIC APPLIANCES
Proudly made in Sri Lanka.
We express our heartfelt thanks to our dear customers who appreciated the product quality after using this equipment.
Leave a message to us for more information before using SUNCO products. Thanks


Reviews
There are no reviews yet.