SUNCO 4 Smart Channel High Class extension Cord
Best Quality & Durability
SUNCO වයර් කෝඩ් පිළිබඳ විශේෂ දැනුම් දීමයි .
SUNCO වයර් කෝඩ් විශේෂයෙන් නිපදවා ඇත්තේ නිවසේ සහ කාර්යාලය තුළ භාවිතා වන විදුලි උපකරණ සදහා පමණි . මෙම භාණ්ඩ ඔබගේ ඉහළ ධාරිතාවයෙන් යුතු කාර්මික උපකරණ සදහා යොදා නොගන්නා ලෙස දන්වා සිටිමු.
උදා .
- වෑල්ඩින් කිරීමේ යන්ත්‍ර
- ටයර් කර්මාන්ත කරුවන්ගේ සහ තීන්ත පින්තාරු කරන්නන්ගේ කම්පෙෂර් යන්ත්‍ර
- ඉහළ ඇම්පියර් ප්‍රමාණයක් ගන්නා, ව්‍යාපාරික ස්තාන වල භාවිතා වන ,අදි ශීතකරන සහ වායු සමීකරණ යන්ත්‍ර වැනි උපකරණ.(එවැනි යන්ත්‍ර සදහා කාර්මික වර්ගයේ (Industrial Type) අධි බලැති සැපයුම් යොදා ගන්නා ලෙස දන්වමු.)
Special Notice about SUNCO Wire Cord.
SUNCO wire cords are specially designed for home and office electrical appliances. Please do not use these items for your high-capacity industrial equipment.
E.g.
- Welding machines
- Compressors of tire manufacturers and paint painters
- Appliances that draw high amperage, such as refrigerators and air conditioners, used in commercial premises (It is advised to use industrial type high-powered supplies for such machines)
IDEAL FOR –
- POWER TOOLS
- OFFICE EQUIPMENT
- COMPUTER EQUIPMENT
- HOME ELECTRICAL & ELECTRONIC APPLIANCES
Proudly made in Sri Lanka.
- Rated Voltage: 250V AC
- Rated Current: 5A
- Colour: White
- Brass Terminal Plug Top (Round Pin Type-5A)
- Indoor use
- Flame resistant materials
High Engineering Material Included In Covering (No Loose Connections)
මෙහි ඇති සම්බන්ධක (Connectors) ඔබගේ විදුලි උපකරනයට අවශ්‍ය බලය නිසි ලෙස ලබා දීම සඳහා, තද බාවයෙන් නිම කර ඇත. (Not Loose connection)Sunco නිෂ්පාදන ශ්‍රී ලංකාවේ විදුලිය හොදින් හදුනයි.
වසර 30 කට අදික කාලයක සිට ලක්ෂ සන්කයාත බුදිදිමත් පාරිබෝගික ජනතාව තෝරා ගත් Sunco නිෂ්පාදන බාවිතයෙන් ඔබේ වටිනා ව්දුලි උපකරණ ඉතා වගකීමෙන් යුතුව ආරක්ෂා වන අතර එම භාණ්ඩ උසස් ක්‍රියාකාරිත්වයක් ඔබට ලබා දෙයි.
මෙම උපකරණ භාවිතයෙන් පසු නිශ්පාදන ගුණාත්මකභාවය පිළිබඳ අගය කරන ලද හිතවත් පාරිභෝගික ජනතාව වෙත අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමු.
We express our heartfelt thanks to our dear customers who appreciated the product quality after using this equipment.

Reviews
There are no reviews yet.