Quality Sunco Product
- Socket Outlets 2: 3Pin Universal Type
- Socket Outlets 2: 2Pin Universal Type Available on
- Sunco Fused Plug Top (square pin type -5A)
- Sunco Plug Top (Round Pin Type-5A)
- 6 Month warranty – Warranty card included in item cover top back side.
- Rated Voltage: 250V AC
- Rated Current: 5A max
- Colour: White
- Home use only Sunco Electric Made in Sri Lanka
SUNCO වයර් කෝඩ් පිළිබඳ විශේෂ දැනුම් දීමයි . මෙම උපකරණ භාවිතයෙන් පසු නිශ්පාදන ගුණාත්මකභාවය පිළිබඳ අගය කරන ලද හිතවත් පාරිභෝගික ජනතාව වෙත අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමු SUNCO වයර් කෝඩ් විශේෂයෙන් නිපදවා ඇත්තේ නිවසේ සහ කාර්යාලය තුළ භාවිතා වන විදුලි උපකරණ සදහා පමණි . මෙම භාණ්ඩ ඔබගේ ඉහළ ධාරිතාවයෙන් යුතු කාර්මික උපකරණ සදහා යොදා නොගන්නා ලෙස දන්වා සිටිමු.
උදා .
- වෑල්ඩින් කිරීමේ යන්ත්‍ර
- ටයර් කර්මාන්ත කරුවන්ගේ සහ තීන්ත පින්තාරු කරන්නන්ගේ කම්පෙෂර් යන්ත්‍ර
- ඉහළ ඇම්පියර් ප්‍රමාණයක් ගන්නා, ව්‍යාපාරික ස්තාන වල භාවිතා වන ,අදි ශීතකරන සහ වායු සමීකරණ යන්ත්‍ර වැනි උපකරණ. (එවැනි යන්ත්‍ර සදහා කාර්මික වර්ගයේ (Industrial Type) අධි බලැති සැපයුම් යොදා ගන්නා ලෙස දන්වමු.)
SUNCO wire cords are specially designed for home and office electrical appliances. Please do not use these items for your high-capacity industrial equipment.
E.g.
- Welding machines
- Compressors of tire manufacturers and paint painters
- Appliances that draw high amperage, such as refrigerators and air conditioners, used in commercial premises (It is advised to use industrial type high-powered supplies for such machines)
High Engineering Material Included In Covering (No Loose Connections)
මෙහි ඇති සම්බන්ධක (Connectors) ඔබගේ විදුලි උපකරනයට අවශ්‍ය බලය නිසි ලෙස ලබා දීම සඳහා, තද බාවයෙන් නිම කර ඇත. (Not Loose connection) Sunco නිෂ්පාදන ශ්‍රී ලංකාවේ විදුලිය හොදින් හදුනයි.
වසර 30 කට අදික කාලයක සිට ලක්ෂ සන්කයාත බුදිදිමත් පාරිබෝගික ජනතාව තෝරා ගත් Sunco නිෂ්පාදන බාවිතයෙන් ඔබේ වටිනා ව්දුලි උපකරණ ඉතා වගකීමෙන් යුතුව ආරක්ෂා වන අතර එම භාණ්ඩ උසස් ක්‍රියාකාරිත්වයක් ඔබට ලබා දෙයි
We express our heartfelt thanks to our dear customers who appreciated the product quality after using this equipment. Leave a message to us for more information before using SUNCO products. Thanks

Reviews
There are no reviews yet.